සොහොන් කිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සොහොන් පිටියෙහි ඇති පැල හෝ ශාලාව.
2. සොහොන් කොත ; මිනී අළු ආදිය හෝ මීනි තැන්පත්කොට සාදනු ලබන ස්මාරකය.