සොහොන් කොත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වළලන ලද මිනීවළ මත හෝ මිනීඅළු ආදිය තැන්පත් කොටස් මත හෝ තනන ස්මාරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tombstone