සෝඩා විරංජකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෝඩියම් පෙරොක්සයිඩයේ ද තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ද මිශ්‍රණයක්.