සෝඩියම් ආසනයිට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කෝස්ටික් සෝඩා ද්‍රාවණයක ආසිනියස් ඔක්සයිඩ් ද්‍රවණය වීමෙන් සෑදෙන ආම්ලික ලවණයක්.