සෝඩියම් සිලිකේට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සිලිකා සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ලවණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. sodium silicate