සෝඩියම් හයිඩ්රොක්සයිඩ්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. සෝඩියම් ක්ලෝරයිඩ් ද්රාවණයක් විද්යුත් විච්ඡේදනය කිරීමෙන් සෑදෙන කෝස්ටික් සෝඩා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. sodium hydroxide