සෝණිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෙය ; රුධිරය.
2. දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රී බීජය ; ශ්‍රෝණිතය.