සෝත්සාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ව උත්සාහය ; තමන්ගේම උත්සාහය ; තමාගේම ප්‍රයත්නය ; වීර්යය ; ව්‍යායාමය.