සෝදා පාළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්ෂාවෙන් සුළඟින්, ඇළ දොළ ගංගා ජලයෙන් හා හිමෙන් පස සෝදා ගෙන යෑම ; පාංශු ඛාදනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. erosion
2. Geo. soil erosion