සෝම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හඳ ; චන්ද්‍රයා.
2. දෙවියකුගේ නාමය.
3. යාගහෝමවලදී භාවිත කරන පානයක්.
4. ස්ත්‍රී රෝගයක නාමය.