සෝල්බරි ආණ්ඩු ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සෝල්බරි කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලදුව 1947 දී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රමය.