සෞර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සූර්යයා පිළිබඳ ; සූර්යයා සම්බන්ධ.
1. නා.ප්ර. සූර්ය වර්ෂය.
2. දින තිහකින් යුතු සූර්ය මාසය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. solar
වි. සූර්යයා පිළිබඳ ; සූර්යයා සම්බන්ධ.
1. නා.ප්ර. සූර්ය වර්ෂය.
2. දින තිහකින් යුතු සූර්ය මාසය.
a. solar