සෞරාවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශාකයක් හිරු එළියට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් නැමීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. heliotropism