හංකිචිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙනකුගේ ශරීරයේ කිසිලි ආදි තැන් මෘදු ලෙස ස්පර්ශ කිරීමේ දී ඇති වන පොපියන සුලු ගතිය ; කිති කැවීම ; කිතිය.