හංදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මාර්ග දෙකක් හෝ කීපයක් හෝ එක්වන ස්ථානය ; මංසන්ධිය.
2. ශරීරයේ අස්ථි පංජරයේ ඇට දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට බැඳෙන තැන.