හංසයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිග ගෙලක් සහිත, බෙහෙවින් ශ්වේත වර්ණ පෙඳ සහ පියාපත්වලින් යුක්ත, කුඩා නොවන ප්‍රමාණයේ අලංකාර ජලජ පක්ෂියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. swan