හක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉඩ නැති ; අනවකාශ.
1. නා. අවහිරය.
2. හක්ගෙඩිය ; සක.
3. චක්‍රය ; රෝදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. conch