හක්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇඳුම් පියවා ගැනීමට භාවිත කරන ඇඳුම්වල අල්ලා මසන ලෝහ, ප්ලාස්ටික් ආදියෙන් කළ කොකු විශේෂයක්.
2. හක්ගෙඩිය.