හක්මන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. පයින් එහාට මෙහාට ඇවිදීම ; ඔබ මොබ යෑම ; සක්මන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. motion
2. n. movement
3. n. walk