හගිස්සනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. යමෙකුගේ බසෙහි සත්‍යාසත්‍ය බව අනෙකකුගෙන් විමසා බලනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. ascertain
2. v. confirm