හත්වැන්නා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සත් වැනි තැනට එන දෙය ; සප්තමය.
2. කේන්ද්රයක හත් වැනි භාවය.
3. නමේ අගට ‘වැන්න’ යන්න සහිත ව හැඳින්වෙන බෙහෙත් පැලෑටි වර්ග සත.
1. නා. සත් වැනි තැනට එන දෙය ; සප්තමය.
2. කේන්ද්රයක හත් වැනි භාවය.
3. නමේ අගට ‘වැන්න’ යන්න සහිත ව හැඳින්වෙන බෙහෙත් පැලෑටි වර්ග සත.