හදනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සාදනවා ; නිර්මාණය කරනවා ; තනනවා.
2. සූදානම් වෙනවා ; සැරසෙනවා ; පිළියෙල කරනවා.
3. ඉන්දනවා ; වගා කරනවා ; හිටවනවා.
4. පෝෂණය කරනවා ; ඇති-දැඩි කරනවා.
5. ආකර්ෂණය කරනවා ; තමා වෙතට ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. build
2. v. construct
3. v. decorate
4. v. make
5. v. nourish