සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4834
හතුරා
n. enemy
හතුරු
හද
n. heart
හද පේශිය
Med. heart muscle
හද වෙලෙවිය
Med. tachycardia
හදගත් සොහොයුරා
1. n. stepbrother
2. step-brother
හදනවා
1. v. build
2. v. construct
3. v. decorate
4. v. make
5. v. nourish
හදබිම
n. heartland
හදලැසිය
Med. bradycardia
හදවත
n. heart
හදහනවා
v. believe
හදහිරය
Med. heart block
හදා ගත්
a. adopted
හදා වඩා ගන්නවා
vt. foster
හදාගත් දරුවා
n. foster-child
හදාගත් සොහොයුරිය
හදාගත් ළමයා
Soc. foster-child
හදාගන්නා
n. adopter
හදාරනවා
හදාළ
a. learnt
හදි
හදි හූනියම්
Aes. black magic
හදි හූනියම් තොවිල් පවිල් ආදිය
n. voodoo