හද

hada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හිත ; චිත්තය ; ළය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. උච්චාරෙ, මලපහකිරීමෙහි, හදති, මලපහකරයි.
√ චු. උච්චාරෙ, මල උත්සර්‍ගයෙහි, හදෙති හදයති, මලපහකරයි. (පි. 540)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heart

Digital Pāḷi Dictionary