සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 955
හත්ථිසිප්ප
පු. හස්තිශිල්පය, ඇතුන් හික්මවන ශිල්පය. (පි. 539)
හත්ථිසිරොපිණ්ඩ
පු. හස්තිකුම්භය, ඇත්කුඹ. (පි. 539)
හත්ථිසොණ්ඩ විහඞ්ගම
පු. ඇත්සොඬ බඳු සොඬ ඇති පක්ෂිවිශේෂයක්. (පි. 539)
හත්ථිහණ්ඩ
පු. ඇතරුවා, ඇත්ගොව්වා. (පි. 539)
හද
√ භු. උච්චාරෙ, මලපහකිරීමෙහි, හදති, මලපහකරයි.
√ චු. උච්චාරෙ, මල උත්සර්ගයෙහි, හදෙති හදයති, මලපහකරයි. (පි. 540)
හදය
න. හෘදය, හෘදයවස්තුව, සිත, ලය, මනස. (පි. 540)
හදයඞ්ගම
ති. සිත්කලු, සිත්කලුවචන. (පි. 540)
හදයමංස
පු. හෘදයමාංශය, කැවුත්ත. (පි. 540)
හදයවඤ්චන
න. හෘදය වංචාව. (පි. 540)
හදයවත්ථු
පු. හෘදයවස්තුව, කැවුත්ත. (පි. 540)
හදයසන්තාප
පු. හෘදය තැවුලිය. (පි. 540)
හදයාලූ
පු. ප්රශස්ත සිත් ඇත්තා. (පි. 540)
හදයී
පු. උතුම් සිත් ඇත්තා, සිත් ඇත්තා. (පි. 540)
හන
√ දි. පීඩායං, පෙළීමෙහි, හඤ්ඤති, නසයි.
√ භු. හිංසායං, පෙළීමෙහි, හනති, පෙළයි, නසයි. (පි. 540)
හනති
ක්රි. (√ භු. හන, හිංසායං, පෙළීමෙහි ති) පෙළයි, නසයි. (පි. 540)
හන්තාර
පු. නසන්නා, මරන්නා. (පි. 540)
හන්ධ
අ. වාක්යාරම්භ, බැගෑ, හාස, අනුකම්පා නියොග, යනමෙහි. (පි. 540)
හනු
ඉ. හනුව, හක්ක. (පි. 540)
හනු සංඛලන
න. හනුව සෙලවීම. (පි. 540)
හනුකට්ඨි
ඉ. හනු ඇටය. (පි. 540)
හනුකා
ඉ. හනුව, හක්ක. (පි. 540)
හම
√ භු. ගමනෙ, යාමෙහි, හම්මති, යෙයි. (පි. 540)
හම්භො
අ. ආමන්ත්රණයෙහි, පින්වත, නිදුකානෙනි. (පි. 540)
හම්මිය
න. සදලු සහිත ගෙය. (පි. 540)