හනති

hanati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(හන+අ) නසයි; මං පහරයි; විනාශ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හන, හිංසායං, පෙළීමෙහි ති) පෙළයි, නසයි. (පි. 540)

Digital Pāḷi Dictionary