හම
hama
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සම ; චර්මය.
2. කරණවෑමියා දැළිපිහිය මුවාත තැබීම සඳහා උපයෝගී කරගන්නා හම් පටිය.
3. (කථා.) මයිනහම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගමනෙ, යාමෙහි, හම්මති, යෙයි. (පි. 540)