skin
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Mat. චර්ම
2. n. චර්මය
3. n. ඡවි
4. n. ඡවිය
5. n. තච
6. n. ත්වචය
7. n. පොත්ත
8. n. ලෙල්ල
9. vti. ලෙලි අරිනවා
10. vti. ලෙලි ගලවනවා
11. st. වර
12. n. සම
13. vti. සම යනවා
14. st. සම්
15. n. සමින් සෑදූ භාජනය
16. v. සහිනවා
17. n. සැව
18. n. සැවය
19. n. සිවිය
20. st. හං
21. n. හම
22. vti. හම ගසනවා
23. Aes. හම ගැසුම
24. st. හම්
25. n. හැව