සම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශරීරයේ පිටතින් ඇති සිවිය ; චර්මය ; හම.
2. කළු හෝ තද දුඹුරුපැහැය ; ශ්යාම වර්ණය.
3. සර්පයාගේ හැව.
වි. සත්ය ; නිවැරදි ; යහපත් ; සම්යක්.
1. නා.ප්ර. ශරීරයේ පිටතින් ඇති සිවිය ; චර්මය ; හම.
2. කළු හෝ තද දුඹුරුපැහැය ; ශ්යාම වර්ණය.
3. සර්පයාගේ හැව.
වි. සත්ය ; නිවැරදි ; යහපත් ; සම්යක්.