සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4428
සමහන් කරනවා
සමහන් තැන්න
Geo. panplain
සමහන් තැනි සැදීම
සමහන් වන
සමහන් වෙනවා
සමහන්වීම
Bot. coalescence
සමහම් ලේපය
Civ. flat coat
සමහර
සමහර රටවල විනිශ්චයකාරයා
n. recorder
සමහර රෙජිමේන්තුවල හිස් වැස්මක්
n. bearskin
සමහර විට
1. adv. likely
2. adv. peradventure
3. adv. perchance
4. adv. perhaps
සමහර විටෙක
conj. at times
සමහරු
pron. some
සමහරෙක්
pron. some
සමහවුල්කරු
සමහාර පරමාණු
Che. isobars
සමහිමිකම්වාදියා
a. egalitarian
සමහේලික රේඛාව
Geo. isohel
සමහෝරා සිතියම්
Geo. isochrones
සම්
සම් පදම් කරනවා
v. tan
සම් පදම් කිරීම
Geo. tanning
සම් පිණ්ඩිත පාෂාණ
Geo. conglomerate
සම් වැනි කඩදාසි
n. parchment