end

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අග
2. n. අග්ගිස්ස
3. n. අග්‍රය
4. n. අගිස්ස
5. n. අන්තය
6. Psy. අරමුණ
7. n. අවසානය
8. n. අහවර
9. adv. ඈවරයි
10. n. කඩ
11. n. කන
12. v. කම්මුතු කරනවා
13. n. කැබෙල්ල
14. n. කෙරවළ
15. n. කෙළ
16. n. කෙළවර
17. vti. කෙළවර කරනවා
18. vti. කෙළවර වෙනවා
19. n. කොන
20. n. කෝටිය
21. n. තට්ටම
22. n. තෙර
23. a. තොර
24. n. තොල්ල
25. n. තෝංචිය
26. තෝංවය
27. n. නිම
28. n. නිමාව
29. Soc. නිෂ්ටාව
30. n. නිෂ්ඨාව
31. n. නෙත්තිය
32. ප
33. n. පරතෙර
34. n. පරමාර්ථය
35. n. ප්‍රතිඑලය
36. n. බලාපොරොත්තුව
37. n. මරණය
38. n. මූන
39. vti. වනසනවා
40. n. සමන්තය
41. st. සමහර
42. n. සමාප්තිය
43. n. සීමාන්තය
44. n. සීමාව
45. prep. සුං
46. n. හමාර