කොන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැති දෙකක් එකට එක්වීමෙන් සෑදෙන කෝණය; මුල්ල
2. නා. කෙළවර; අග; අන්තය.
3. නා. දිශාව; පැත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුල්ල; කෝණය/ කෙළවර; අන්තය (පා. සං. කොණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. angle
2. n. corner
3. n. end
4. n. point