ප
pa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. සිංහල හෝඩියේ හතළිස් පස් වැනි අකුර ; ඕෂ්ඨජ, අඝෝෂ, අල්පප්රාණ ව්යඤ්ජන ශබ්දය.
2. අව්ය. උපසර්ග විස්සෙන් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බොන්නා යන අර්ථය දේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. ආදික්රියා, අතිශය, ප්රභව, අවතීණර්, තෘප්ති, නියෝග, ඓශ්චර්ය්ය, ප්රීති, දාන, පූජා, අග්ර, ශාන්ති, දර්ශන, තත්පර, ආලය, ප්රසංශා, ගමන, සුද්ධි, හිංසා, ප්රකාර, අන්තර්භාව, වියොග, අවයව, දිසායොග, ප්රාර්ථනා, ස්ථිති යනාදියෙහි. (පි. 345)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pa 1.1 adj drinking; who drinks [√pā + a]
- pa 2.1 prefix forward; towards; forth; actively
- pa 3.1 adj protecting; guarding [√pā + a]
- pa 4.1 letter (gram) letter p; 29th letter of the alphabet; labial consonant