සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2350

නෞපතියා

1. n. captain
2. n. skipper

නෞභ්‍රංශනීය

Law. barratrous

නෞභ්‍රංශය

Law. barratry

නෞභාර පත

Eco. bill of lading

නෞභාර පත්‍රය

Mng. bill of lading

නෞභාර බිල

n. bill of lading

නෞභාර බිල්පත

n. bill of lading

නෞභාර ලේඛනය

Acc. manifest

නෞභාර විස්තරය

Law. transire

නෞභාරය

Law. cargo

නෞරෝධනය

Acc. embargo

නෞසහතිකය

Law. navicert

නෞහාර බිල

Mng. bill of lading

නෞහාර බිල්පත

Acc. bill of lading

ඳඟය

n. prank

ප

1. burn
2. contract
3. end
4. order

ප පි පෙ නි

Mng. lifo

ප.ශ.අ. (පරමාණු ශක්ති අධිකාරිය)

a.e.a

පංක

n. mud

පංකජ

n. lotus

පංක්ති පාඩම

n. tutorial

පංක්ති වශයෙන් බෙදනවා

vti. rank

පංක්ති වශයෙන් බෙදීම

n. grouping

පංක්ති සහිත

a. columned