barratry
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. ද්වේෂ සහගත ලෙස නඩු මඟට බැසීම
2. Law. නඩුභ්රංශය
3. නාවික නොසැලකිල්ල
4. Acc. නාවික වංචනය
5. n. නැව් හිමියාට පාඩු වන සේ නාවිකයන් ක්රියා කිරීම
6. නැව් හිමියාට හෝ නැවේ යන්නන්ට පාඩු වන සේ නැව්පතියා හෝ නාවිකයන් කරන වංචාව හෝ හිතාමතා කරන නොසැලකිලිමත්වීම
7. Law. නෞභ්රංශය
8. Acc. බැරටිය