ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 241
barometrograph
Che. වායුපීඩනේක්ෂ ලේඛය
barometry
Sur. වායුපීඩනමිතිය
baron
1. n. වංශාධිපතියා
2. n. සාමිවරයා
3. n. සිටුවරයා
baroness
n. බැරන්වරිය
baronet
1. n. කණිෂ්ඨ සාමිවරයා
2. n. කනිෂ්ඨ සාමිවරයා
3. n. බැරන් කෙනෙකුට පහළ
baronetcy
barony
1. n. බැරන් භෙවත් වංශාධිපතියෙකුට අයිති පළාත
2. බැරන් හෙවත් වංශාධිපතියෙකුට අයිති පළාත
barophoresis
Che. පීඩනසරණය
baroque
1. අතිවිචිත්ර රීතිය
2. n. අධික කැටයම් ඇති 17 19 සියවසේ අලංකාර ක්රමය
3. Aes. බැරොක්
4. බැරොක් රීතිය
5. Log. බැරෝක්
6. a. විචිත්රාකෘති නොහොත් අධික කැටයම් ඇති
7. විවත්රාකෘති නොහොත් අධික කැටයම් ඇති
baroscope
Phy. පීඩනේක්ෂය
barothermograph
barotropy
Mat. සමඝනතාව
barque
barrack
1. n. බැරැක්කය
2. n. බැරුක්කය
3. vi. හූ කියනවා
4. n. හේවා මඩම
5. n. හේවා ශාලාව
6. n. හේවාමඩුව
barracouta
barracuda
n. ලාවා
barrage
1. අමුණ
2. n. එක දිගට වෙඩි තැබීම
3. n. නොකඩවා වෙඩි තැබීම
4. Bot. බාධකය
5. n. මහ අමුණ
6. මහවේල්ල
7. Sur. හරස් අමුණ
barranca
1. අගාධ බෑවුම
2. Geo. බරංකාව
barrandite
Che. බැරන්ඩයිට්
barratrous
1. Law. නඩුභ්රංශනීය
2. Law. නෞභ්රංශනීය
barratry
1. ද්වේෂ සහගත ලෙස නඩු මඟට බැසීම
2. Law. නඩුභ්රංශය
3. නාවික නොසැලකිල්ල
4. Acc. නාවික වංචනය
5. n. නැව් හිමියාට පාඩු වන සේ නාවිකයන් ක්රියා කිරීම
6. නැව් හිමියාට හෝ නැවේ යන්නන්ට පාඩු වන සේ නැව්පතියා හෝ නාවිකයන් කරන වංචාව හෝ හිතාමතා කරන නොසැලකිලිමත්වීම
7. Law. නෞභ්රංශය
8. Acc. බැරටිය
barre
barred
1. a. අගුලු ලන ලද
2. a. වළකන ලද
3. prep. හැර
barrel
1. n. කඳ
2. කඳු
3. n. තුවක්කු කාණුව
4. නල කඳු
5. Sur. නළ කඳ
6. n. පීප්පය
7. n. බරණිය
8. n. බැරලය
9. Mat. බෙරය
10. Sur. බෙරෙය
11. n. ලේගරය