අමුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෑළ හතරකින් යුක්ත ධාන්‍ය මිණුම් ප්‍රමාණය.
2. නා. පෑළ හතරක ධාන්‍ය වැපිරීමට ගැනෙන වපසරිය දැක්වෙන බිම් මිණුම් ප්‍රමාණය.
3. නා. වැව්, ඇළ, දොළ ආදිය හරස් කර ඉදි කරන ලද බැම්ම; වේල්ල.
4. නා. ජලය රැඳවූ ඇළ.
5. නා. වේල්ලකින් රැඳවූ ජලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇළ දොළ හරස් කර බඳින බැම්ම; වේල්ල (පා. අම්මණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anicut
2. barrage
3. n. dam
4. n. embankment
5. n. weir