සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 332
අමුඛ
adj. astomatous
අමුඩය
අමුණ
1. n. anicut
2. barrage
3. n. dam
4. n. embankment
5. n. weir
අමුණන ලද්ද
n. affixture
අමුණනය
n. clipper
අමුණනලද
a. strung
අමුණනවා
1. v. adhibit
2. v. affix
3. Law. annex
4. annexing
5. v. append
6. appended
7. appending
8. vt. articulate
9. v. attach
10. v. bead
11. v. clip
12. v. compose
13. vti. engage
14. hinge
15. vti. hitch
16. v. link
17. vt. string
18. Civ. tack
අමුණු
අමුණුම
n. affixture
අමුණුව
Civ. lacing
අමුත්ත
අමුත්තන් ඉදිරියෙහි පෙනී සිටීමට නුසුදුසු අසම්පූර්ණ
n. dishabille
අමුත්තන් පිළිගන්නා කාමරය
අමුත්තන් පිළිගන්නා ශාලාව
n. salon
අමුත්තන් පිළිගැනීමේ නිලධාරියා
n. receptionist
අමුත්තන් හඳුනා ගත හැකි දොර සිදුර
අමුත්තා
1. n. caller
2. n. guest
3. n. stranger
4. n. visitant
5. n. visitor
අමුතු
1. a. fey
2. a. fresh
3. a. new
4. Aes. odd
5. a. original
6. a. other
7. a. outre
8. a. peculiar
9. a. strange
අමුතු ක්රම ඇතිකරනවා
vi. innovate
අමුතු ගතියක් ඇති
a. queer
අමුතු පුරුද්ද
අමුතු බව
Aes. oddity