අමුත්ත
amutta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අලුත් දෙය; විශේෂ දෙය.
2. නා. වෙනස; වෙනස් වූ දෙය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිදහස් නොවූ; නො මිදුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නොමිදුනු, නොගැළවුනු. (පි. 99)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- amutta pp [na > a + mutta]