wonder

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අද්භූත දේ
2. n. අමුත්ත
3. n. අරුමය
4. n. අසිරිය
5. n. ආශ්චර්ය
6. n. ආශ්චර්යය
7. n. චමත්කාරය
8. vi. දැනගන්නට කැමැත්තෙන් සිටිනවා
9. n. ප්‍රාතිහාර්යය
10. vi. පුදුම වෙනවා
11. n. පුදුමය
12. vi. මවිත වෙනවා
13. n. මහිමය
14. Psy. විස්මය