ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2612
womanizer
1. Soc. ගැහැණුසොඩා
2. ගැහැණුසොඬා
3. Soc. සල්ලාලයා
4. Soc. ස්ත්රිලෝලයා
womankind
womanly
1. a. ස්ත්රියකට යෝග්ය වූ
2. a. සුවිනීත
womb
1. n. උත්පත්තිස්ථානය
2. n. කෝෂය
3. n. ගබ
4. n. ගර්භය
5. n. ගර්භාශය
6. n. ගැප්
7. n. ගැබ
8. n. දරු බොක්ක
9. n. දරුබොක්ක
10. n. ධරාලය
wombat
1. ඔස්ට්රේලියාවේ සත්ව විශේෂයක්
2. n. ඕස්ට්රේලියාවේ සත්ව විශේෂයක්
3. වොම්බැටාවා
women
womenfolk
1. ගැහැනු ජනයා
2. n. පවුලක ගැහැනු උදවිය
3. ස්ත්රී වර්ගයා
womenkind
won
Eco. වොන්
wonder
1. n. අද්භූත දේ
2. n. අමුත්ත
3. n. අරුමය
4. n. අසිරිය
5. n. ආශ්චර්ය
6. n. ආශ්චර්යය
7. n. චමත්කාරය
8. vi. දැනගන්නට කැමැත්තෙන් සිටිනවා
9. n. ප්රාතිහාර්යය
10. vi. පුදුම වෙනවා
11. n. පුදුමය
12. vi. මවිත වෙනවා
13. n. මහිමය
14. Psy. විස්මය
wonderful
1. a. අද්භූත
2. a. අපූර්ව
3. a. අපූරු
4. a. අරුම පුදුම
5. a. අසිරිමත්
6. a. ආශ්චර්යජනක
7. a. ආශ්චර්යමත්
8. a. ආශ්චර්යවත්
9. a. පුදුම
10. a. පුදුම සහිත
11. පුදුමසහගත
12. විස්මයාවග
wonderfully
adv. විස්මිත ලෙස
wonderfulness
n. විස්මිතබව
wonderland
n. මායාලෝකය
wonderment
wondrous
1. adv. අතිශයින්
2. a. පුදුම එළවන
3. a. මවිත කරවන
wonky
wont
1. n. පුරුද්ද
2. a. පුරුදුව සිටින
3. n. සිරිත
wonted
woo
vt. ආශා කරනවා
wood
1. Che. කාෂ්ඨය
2. n. කැලය
3. Bot. කෘෂ්ඨය
4. n. දාරු
5. n. දැව
6. n. පීප්පය
7. n. ලන්ද
8. n. ලී
9. Bot. ලීය
10. Bot. වල් පැළෑටීය
wood ant
n. දිමියා
wood engraving
1. Oth. දැව නිරේඛණය
2. Aes. ලී උත්කීරණය
wood pigeon
n. කොබෙයියා