සිරිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චාරිත්රය ; පුරුද්ද ; නො කඩවා අනුගමනය කරගෙන යනු ලබන පිළිවෙත.
2. චරිතය ; ජීවිත කථාව.
3. නීති පද්ධතිය ; ව්යවස්ථාව.
4. ස්වභාවය ; ආකාරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. biography
2. n. custom
3. n. fashion
4. n. practice
5. n. usage
6. n. use
7. n. way
8. n. wont