practice

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අභ්‍යාසය
2. n. ක්‍රියාමාර්ගය
3. n. ක්‍රියාව
4. Soc. පරිචය
5. Acc. පරිචයනය කරනවා
6. n. පරිචාරය
7. n. පරිශ්‍රීලනය
8. පරිශීලනය
9. n. ප්‍රගුණනය
10. n. ප්‍රතිපත්තිය
11. Mat. ප්‍රයෝගය
12. n. පුරුද්ද
13. n. පුහුණුවීම
14. Mng. භාවිතය
15. st. යෝග
16. n. යෝගය
17. st. රීති
18. n. රීතිය
19. n. වහර
20. n. ව්‍යවහාරය
21. n. සිරිත
22. n. හුරුකම