ප්රතිපත්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිළිපැදීම ; පිළිවෙතක් අනුව ක්රියාකිරීම ; පිළිපැදීමේ මාර්ගය ; සම්මත පිළිවෙත.
2. (ප්ර. යෙදේ) බුද්ධධර්මය අනුව පිළිපැදීම ; බුද්ධ දේශනා අනුව ජීවිත පැවැත්ම ; ප්රතිපත්ති ශාසනය ; ත්රිවිධ ශාසනයෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යම් පිළිවෙලක් අනුගමනය කිරීම/ පිළිපැදීම (සං. ප්රතිපත්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. demarche
2. n. footing
3. n. policy
4. n. practice
5. n. principle
6. n. programme
7. n. standpoint
8. n. tack