සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2558

ප්‍රතිපත්ති ප්‍රකාශය

Soc. manifesto

ප්‍රතිපත්ති වෙනස් කරනවා

v. tergiversate

ප්‍රතිපත්ති සම්පාදනය

Acc. policy-making

ප්‍රතිපත්තිය

1. n. demarche
2. n. footing
3. n. policy
4. n. practice
5. n. principle
6. n. programme
7. n. standpoint
8. n. tack

ප්‍රතිපත්තිය වෙනස් කරනවා

vt. tack

ප්‍රතිපත්තිය වෙනස් කිරීම

n. tergiversation

ප්‍රතිපත්‍රය

Bot. metaphyll

ප්‍රතිපදාර්ථය

1. n. antimatter
2. anti-matter

ප්‍රතිපදාව

n. policy

ප්‍රතිපන්න

a. arrived

ප්‍රතිපරාමර්ශය

Aes. retouching

ප්‍රතිපරාමෘෂ්ටය

retoccata

ප්‍රතිපරාවර්තී

Mat. antireflexive

ප්‍රතිපරිකෝෂ්ඨිත

re-encysted

ප්‍රතිපරිවර්තනය

Law. reconversion

ප්‍රතිපරිවර්තනය කරනවා

Law. reconvert

ප්‍රතිපරිවෘත්තිජය

antimetabolite

ප්‍රතිපරිසිද්ධික

Log. counterfactual

ප්‍රතිප්ලෝයම

metaphloem

ප්‍රතිප්ලෝයම්

Bot. metaphloem

ප්‍රතිප්‍රචාරය

n. relay

ප්‍රතිප්‍රත්‍යය

n. antithesis

ප්‍රතිප්‍රදේශකරණය

reterritorialzation

ප්‍රතිප්‍රදේශගත

reterritory