සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2559

ප්‍රතිප්‍රනයනක

Med. reproductive

ප්‍රතිප්‍රනයනක ඉන්ද්‍රිය

Med. reproductive organ

ප්‍රතිප්‍රනයනක පද්ධතිය

Med. reproductive system

ප්‍රතිප්‍රනයනය

Med. reproduction

ප්‍රතිප්‍රභාරක

Che. reverberatory

ප්‍රතිප්‍රමතකරණය

Mat. renormalization

ප්‍රතිප්‍රමාණ කිරීම

Eco. revaluation

ප්‍රතිප්‍රමාණකරණය

resizing

ප්‍රතිප්‍රමාණනය

1. resize
2. Eco. revaluation

ප්‍රතිප්‍රමාණය

Acc. revaluation

ප්‍රතිප්‍රවාහය

counter-current

ප්‍රතිප්‍රසරිකාව

anti-trochanter

ප්‍රතිප්‍රහාර

counter-attack

ප්‍රතිප්‍රහාර එල්ල කරනවා

counter-attack

ප්‍රතිප්‍රහාරක

reverberatory

ප්‍රතිප්‍රහාරය

1. Soc. reprisal
2. counter-attack

ප්‍රතිප්‍රාන්ත

adj. anabatic

ප්‍රතිප්‍රාන්ත ගමන

n. anabasis

ප්‍රතිප්‍රාප්ත කරගත නොහැකි

a. irrecoverable

ප්‍රතිප්‍රාප්තිය

Psy. recovery

ප්‍රතිප්‍රිස්මය

Mat. antiprism

ප්‍රතිපාක්ෂික

1. adversarial
2. Aes. adversary
3. n. opponent
4. Aes. adversarius
5. antithetic

ප්‍රතිපාක්ෂිකයා

adversary

ප්‍රතිපාදක

1. n. controller
2. n. provider
3. a. providing