ප්‍රතිපාදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සම්පාදනය කරන ; සපයා දෙන ; ප්‍රතිපාදනය කරන.
2. විධායක ; විධානය කරන ; දක්වන ; පෙන්නා දෙන ; හඟවන.
3. පරිපාලක ; පාලක ; පරිපාලනය හා සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. controller
2. n. provider
3. a. providing