සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2560
ප්‍රතිපාදන වාදය
Psy. presentationism
ප්රතිපාදනය
1. n. demonstration
2. Soc. grant
3. intellectualization
4. n. presentation
5. n. provision
ප්රතිපාදනවාදය
ප්රතිපාදය
ප්‍රතිපාදිතය
n. apparatus
ප්රතිපාරභෞතික විද්‍යාව
ප්රතිපාලකයා
n. vice-regent
ප්රතිපාලිතභාවය
n. wardship
ප්රතිපිත්ත
Che. antibilious
ප්රතිපුරුෂයා
1. n. proxy
2. n. locum tenens
ප්රතිපූති
a. antiseptic
ප්‍රතිපූතික
adj. antiseptic
ප්රතිපූතිකය
ප්රතිපූයික
ප්‍රතිපූරක
Sur. supplement
ප්‍රතිපූරක කෝණය
ප්රතිපූරකය
Phy. replenisher
ප්‍රතිපූරණ
Log. counterparts
ප්‍රතිපූරණය
1. n. reimbursement
2. re-imbursement
3. reimbursment
ප්රතිපූර්වාවර්තනය
ප්රතිපෙප්සින්
Che. antipepsin
ප්‍රතිපෝෂක
1. Phy. feed back
2. antinutrients
3. feed-back