grant

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අවසර දෙනවා
2. n. ආධාර මුදල
3. v. ඉඩදෙනවා
4. vti. ඒත්තු ගන්නවා
5. n. දීම
6. n. දීමනාව
7. n. දීමනාව පිළිබඳ ලියවිල්ල
8. vti. දෙනවා
9. Soc. ප්‍රතිපාදනය
10. n. ප්‍රදානය
11. vti. ප්‍රදානය කරනවා
12. n. පිරිනැමීම
13. n. සන්නස