ඉඩදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඉඩ පහසුකම් සපයා දෙනවා; ඉඩ සලසනවා.
2. ක්‍රි. අවසර දෙනවා; අවකාශයක් දෙනවා; ඉඩප්‍රස්තාව ලබා දෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. allot
2. v. allow
3. Law. concede
4. v. grant